පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි

පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි

රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙවර උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමෙන් මෙම වාර ආරම්භක දිනය වෙනස් කිරීමටට සිදුවූ බව ද එම අමාත්‍යංශය කියයි.

තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි 1 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි