රජයේ සේවකයින්ගේ පඩි වැඩිවීම ගැන සුබ ආරංචියක්

රජයේ සේවකයින්ගේ පඩි වැඩිවීම ගැන සුබ ආරංචියක්

රජයේ සේවක්යින්ගේ පඩි වැඩිවීම ගැන සුබ ආරංචියක්

මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රුපියල් දස දහසෙන් රුපියල් 5000 ක් මේ මස වැටුපට ඇතුළත් කිරීම සදහා අවශ්‍ය මුදල් නිදහස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

COMMENTS