ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජය

ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජය

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා

ඒ ඊයේ පැවැති අවසන් තරගය කඩුලු 09කින් ජයගනිමින්

තරගය පැවැත්වුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

COMMENTS