පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

පොලිසිය බවට පවසමින් ජනතාවගෙන් වංචනිකව මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබදව පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

සංවිධානාත්මකව යම් පිරිසක් පොලිසීය බව පවසා නිවෙස්වල ස්ථාවර දුරකථන අංකවලට ඇමතුම් ලබා දී විමර්ශනයකට අදාළව නිවැසියෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බවත් එසේ අත්අඩංගුවට නොගෙන සිටීම සදහා මුදල් ඉල්ලා සිටින බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

COMMENTS