සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම අද සිට

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම අද සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (23) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙය පෙබරවාරි 15 දක්වා සිදු කරන බවයි සඳහන් වන්නේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් මාර්ග ඔස්සේ සිදු කරන බවයි.