විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මැද

විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මැද

විදුලි ගාස්තු සංශෝධනය සිදු කිරීමට පෙරබරවාරි මස මැද පමණ වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (23) පැවති සාකඡාච්ඡාවකට එක්වෙමින්.

ඒ අනුව මහජන අදහස් විමසීම ආරම්භ කළ බවත් මෙරට විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මස විදුලිබිලට සහනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් ඔහු කියා සිටියා.