අර්බුදයට හේතුව මහ බැංකු අධිපති කියයි

අර්බුදයට හේතුව මහ බැංකු අධිපති කියයි

රට ආර්ථික අර්බුදයකට ලක් වූයේ අවශ්‍ය අවස්ථාවේදී පාලකයින්ට නිවැරදි උපදෙස් ලබා නොදීම හේතුවෙන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

රට ආර්ථික වශයෙන් බංකොළොත් වීමට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කළ රට බංකොලොත් වීමට බලපෑ ප්‍රධාන කරුණු පහෙන් තුනකටම ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුව සම්බන්ධ බවයි.

COMMENTS