පාඩු ලැබූ ලිට්‍රෝ ලාභ ලබයි

පාඩු ලැබූ ලිට්‍රෝ ලාභ ලබයි

ලිට්‍රෝ සමාගම තවත් රුපියල් බිලියන එකයි දශම පහක ලාභාංශයක් මහ භාණ්ඩාගාරයට ලබා දුන්නා.

පාඩු ලබමින් තිබු ලිට්‍රෝ සමාගම මේ අනුව රුපියල් බිලියන තුනක ලාභාංශයක් රජයට ලබාදී ඇති බවයි එම සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

COMMENTS