පාර්ලිමේන්තු වාර අවසන් කෙරේ

9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද (26) මධ්‍යම රාත්‍රියේ දී වාර අවසාන කරනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එලෙස වාර අවසාන කෙරෙන පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් ලබන මස 7 වනදා පෙරවරු 10.30ට ආරම්භ කරන බවත් එම නිවේදනයේ සඳහන්.
එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින්,


