Homeඋණුසුම් පුවත්නව සන්ධානය එළි දකීJanuary 27, 2024 5:26 pm 0 “නව සන්ධානය” නමින් නවතම දේශපාලන පෙරමුණක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් අද (27) එළි දක්වා තිබෙනවා.