මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට ඉන් මිදීමට දුරකථන අංකයක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට ඉන් මිදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තොරතුරු ලබා ගැනීමට විශේෂ ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා.
ඒ, 1927 නම් දුරකතන අංකය යි.
මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීමේ කාර්ය සාධක බලකාය විසින්.

