සජිත් ජාතික රෝහලට

සජිත් ජාතික රෝහලට

සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී තුවාල ලබා රෝහල්ගතකර පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය.

විරෝධතාවය අතරතුරදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාද රෝහල්ගතකර තිබුණි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

COMMENTS