ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරඟයේ සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරඟයේ සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථානය සමඟ ලබන මස 02 වන දා ආරම්භ වන ටෙස්ට් තරගය සදහා එක්ව 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පිලේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව ඇති අතර උපනායකයා ලෙස නම් කර ඇත්තේ කුසල් මෙන්ඩිස්.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න මෙන්ම නවක ක්‍රිඩකයින් ලෙස චාමික ගුණසේකර සහ මිලාන් රත්නායකද ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයට නම් කර තිබෙනවා.

නම් කර ඇති ක්‍රිකට් සංචිතය පහළින්,

COMMENTS