දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව ඉහළට

අද (01) සිට දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ද 80% කින් ඉහළ දමා තිබෙනවා.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ, ඒ අනුව රුපියල් 50ක පැවති අවම දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළ යන බවයි.

