ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව ඊයේ (02) ප්‍රකාශ කළා.

මෙම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 31 ක් ගොනු කර තිබූ අතර ඒවා පුරා දින 6 ක් තිස්සේ විභාගයට ගැනුණා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයී.

COMMENTS