පාන් ගෙඩියේ බරට ගැසට්ටුවක්

පාන් ගෙඩියේ බරට ගැසට්ටුවක්

පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකි බවත් සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ගෑම් 09කට නොවැඩි විය යුතුයි

COMMENTS