අද සහ හෙට විශේෂ රථ වාහන සැලසුමක්

අද සහ හෙට විශේෂ රථ වාහන සැලසුමක්

76 වැනි ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් හෙට (03) සහ අනිද්දා දෙදින කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සහ නියෝජ්‍ය පොලිස්පති රථ වාහන දිසාව භාර ඉන්දික හපුගොඩ මහතා මේ බව පැහැදිලි කළේ ය.

අදාළ රථ වාහන සැලැස්ම පහතින්,

COMMENTS