ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් නිවේදනයක්

2009 මැයි 19 දිනට පෙර වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර ක්‍රියාත්මකව සිටිය දී ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් වෛද්‍ය හේතුන් මත ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත එළැඹෙන තෙක් ගෙවීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එම නිවේදනය පහතින්,


