නිදහස් දිනය දා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

76 වැනි ‘නිදහස් දින’ රාජ්ය උත්සවය හේතුවෙන් හෙට ඉරිදා (04) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව අළුයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා එම දුම්රිය ධාවනය කිරීම සිදු කරන බවයි.

