නිදහස් දිනය දා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

නිදහස් දිනය දා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

76 වැනි ‘නිදහස් දින’ රාජ්‍ය උත්සවය හේතුවෙන් හෙට ඉරිදා (04) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අළුයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා එම දුම්රිය ධාවනය කිරීම සිදු කරන බවයි.

COMMENTS