සඳුදා රජයේ නිවාඩු දිනයක් නෙමේ

සඳුදා රජයේ නිවාඩු දිනයක් නෙමේ

76 වැනි නිදහස් දිනය හෙට ඉරිදා දින (04) යෙදී තිබුණ ද ඊට පසු දින වන සඳුදා (5) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, ලබන සඳුදා දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.