සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් ප්‍රකාශයක්

සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් ප්‍රකාශයක්

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (07) ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

ඔහුගේ මරණය සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය විසින් ප්‍රකාශයක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS