පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතට

පරිස‍ර අමාත්‍ය ධූරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අගමැති අදහස් විමසීමෙන් පසුවයි.

ජනපතිගේ නියෝග පරිදි මේ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

COMMENTS