ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තලංගම ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තලංගම ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තලංගම ජයසිංහයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 88 වියේ පසු වූ බවයි සඳහන් වන්නේ.

ඔහුගේ අවසන් කටයුතු ලබන 11 වෙනිදා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් දැනුම් දෙනවා.

COMMENTS