Homeප්‍රධාන පුවත්ඔන්ලයින් පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතටFebruary 8, 2024 7:23 am 0 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින්.