Homeප්‍රධාන පුවත්පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතටFebruary 8, 2024 7:11 am 0 පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අගමැති අදහස් විමසීමෙන් පසුවයි. ජනපතිගේ නියෝග පරිදි මේ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.