2024 LPL තරඟාවලිය ජූලි මාසයේ

2024 LPL තරඟාවලිය ජූලි මාසයේ

2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජූලි 1 සිට 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

මෙම තරඟාවලිය කණ්ඩායම් 5කින් සමන්විත වන අතර සමස්ත තරග 24කින් සමන්විත වෙනවා.

COMMENTS