සමෘද්ධිය අහෝසි කරන්නේ නැහැ

සමෘද්ධිය අහෝසි කරන්නේ නැහැ

සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කියා සිටියා.

එමෙන්ම සමෘද්ධි ව්‍යාපාරය සවිලබ ගැන්වීම සඳහා විශේෂ වගකීමක් ඉදිරියට ගෙනයන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS