විදුලි ගාස්තු අඩු කිරීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල අඩු වෙයි ද ?

විදුලි ගාස්තු අඩු කිරීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල අඩු වෙයි ද ?

විදුලි ගාස්තු අඩු කිරීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල අඩු කිරීමට අදාළ ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ (07) පැවසුවා.

ජනාධිපති මාධ්‍ය ඒකකයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය කාංචන විජේසේකර මේ බව සඳහන් කළා.