උපන්දිනය දා රුපියල් කෝටි 3ක රන් කේක් එකක් කපයි

Urvashi Rautela සිය 30 වැනි උපන්දිනය පසුගිය පෙබරවාරි 25 දා සමරනු ලැබුවා.
උපන්දිනය දා ඇයට ලැබී තිබු කැරට් 24කින් සමන්විත රන් කේක් එක ලෝකයේම අවධානයට යොමු වී තිබෙනවා.
ඇයට මෙම කේක් එක ලබා දී ඇත්තේ ජනප්‍රිය ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන Yo Yo Honey Singh විසින් බවයි සඳහන් වන්නේ.
ඇය විසින් කපන ලද උපන්දියන කේක් එක තට්ටු තුනකින් සමන්විත අතර, කැරට් 24කින් සමන්විත රන් කේක් එකක් වනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම කේක් එකෙහි මිල කෝටි 03ක් පමණ වන බවයි.

