Homeප්‍රධාන පුවත්කිරිපිටි මිල පහළටMarch 12, 2024 1:24 pm 0 ආනයනික කිරිපිටි පැකට්ටුවක (kg 01) මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 100 ත් 150 ත් අතර මුදලකින් මෙම මිල අඩු කිරීම සිදු කරනු ලබන බවයි වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව මෙම සහනය ලබන සතියේ සිට ලබා දීමට නියමිතයි.