පවතින අධික උෂ්ණත්වයත් සමඟ පාසල් ගැන ගත් තීරණයක්

පවතින අධික උෂ්ණත්වය සහිත කාළගුණය මත පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව නිර්දේශ යළි සිහිකැදවමින් සියලු ම පාසල් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම ලිපියෙන් දන්වා තිබෙන්නේ අදාළ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් දී ඇති පසුබිමක ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බවයි.



