පවතින අධික උෂ්ණත්වයත් සමඟ පාසල් ගැන ගත් තීරණයක්

පවතින අධික උෂ්ණත්වයත් සමඟ පාසල් ගැන ගත් තීරණයක්

පවතින අධික උෂ්ණත්වය සහිත කාළගුණය මත පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව නිර්දේශ යළි සිහිකැදවමින් සියලු ම පාසල් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම ලිපියෙන් දන්වා තිබෙන්නේ අදාළ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් දී ඇති පසුබිමක ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බවයි.

COMMENTS