සතොසින් රුපියල් 43ට බිත්තර

ඕනෑම බිත්තර ප්‍රමාණයක් සීමාවකින් තොරව ලංකා සතොස අලෙවිසැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව ලංකා සතොස සභාපති සඳහන් කරනවා.
ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගත හැකි බවයි සඳහන් වන්නේ.
මෙම සහනය අද (13) සිට අප්‍රෙල් 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

