නඩුව ඉවර වෙනකල් කෙහෙළිය ඇතුළු 4කට ඇප නැහැ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කලා.
නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ
ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේදීයි.

