සුදු සීනි, පරිප්පු සහ පිටි මිල පහළට

සුදු සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 300 සිට රුපියල් 265 දක්වා පහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සඳහන් කරනවා.
පිටි රුපියල් 190 සිට රුපියල් 175 දක්වා පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පරිප්පු කිලෝග්‍රෑමයක තොග මිල ද රුපියල් 350 සිට රුපියල් 285 දක්වා පහළ දමා ඇති බවද සඳහන්.

