සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයකට සැරසෙයි

ලබන 19 වනදා සිට යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් පියවර ගත යුතු බවයි.
එසේ අදාළ විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 19 වැනිදා ක්‍රියාමාර්ගය සිදුකරන බවද ඔහු පැවසුවා

