2026 T20 ලෝක කුසලානය ගැන සුබ ආරංචියක්

2026 T20 ලෝක කුසලානය ගැන සුබ ආරංචියක්

2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිවී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ඒ අනූවශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026 වසරේ පැවැත්වීමට නියමිත 20 -20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි.

2026 වසරේ 20 -20 ලෝක කුසලානයත් කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සඳහා කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබයි.

COMMENTS