Homeඋණුසුම් පුවත්තවත් බිත්තර මිලියන 42ක් ආනයනය කෙරේMarch 20, 2024 8:53 am 0 තවත් බිත්තර මිලියන 42ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. උත්සව සමයේ බිත්තර අවශ්‍යතාව ඉටුකිරීම හා මිල ස්ථාවරව පවත්වාගෙන යාම මෙහි අරමුණයි.