තවත් බිත්තර මිලියන 42ක් ආනයනය කෙරේ

තවත් බිත්තර මිලියන 42ක් ආනයනය කෙරේ

තවත් බිත්තර මිලියන 42ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

උත්සව සමයේ බිත්තර අවශ්‍යතාව ඉටුකිරීම හා මිල ස්ථාවරව පවත්වාගෙන යාම මෙහි අරමුණයි.

COMMENTS