ඩිල්ෂාන් මධුශංකට IPL තරඟාවලිය අහිමිවෙයි

ආබාධයක් හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක IPL 2024 තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.
ඒ වෙනුවට දකුණු අප්රිකාවේ Kwena Maphaka ආදේශ කර ඇති බවයි වාර්තා වන්නේ.
වමත් වේග පන්දු යවන්නකු වූ ඔහු මෑතකදී අවසන් වූ ICC U19 පිරිමි ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී දකුණු අප්රිකාව නියෝජනය කළ අතර තරගාවලියේ ක්රීඩකයා ලෙසද තේරී පත් වුණා.

