“මානුෂීය ජනතා සන්ධානය” එළි දකී

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් ඊයේ නව සන්ධානයක් බිහි කෙරුණි.
ඒ “මානුෂීය ජනතා සන්ධානය” නමිනි.
දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක එකතුවෙන් නිර්මාණය කළ “මානුෂීය ජනතා සන්ධානය” ජනගත කිරීම ඊයේ කොළඹදී සිදු කෙරුණා.

