ෂෙල් සමාගමේ ඉන්ධන අද සිට

ෂෙල් සමාගමේ ඉන්ධන අද සිට අලෙවි කෙරෙනවා.
මෙරට ඉන්ධන වෙළෙදපොළට අලුතින්ම එක් වන ෂෙල් ආර් එම් පාර්ක් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව කොළඹ වරායට ළගා වුණා. පිරවුම් හල් 150 ක් හරහා මෙම ඉන්ධන බෙදාහැරීමට නියමිතයි.
ෂෙල් සමාගම සමග ඉන්ධන අලෙවියට සූදානම්ව සිටින දේශීය නියෝජිතයන්ගේ හමුවක් කොළඹදී පැවැත්වුණා.
ඒ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්.

