වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට

වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට

2024 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

එය ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% ක වැඩිවීමක් බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.