විදේශීය සංචාරකයින්ට ගුවන් තොටුපොළේදී රියැදුරු බලපත්‍ර

විදේශීය සංචාරකයින්ට ගුවන් තොටුපොළේදී රියැදුරු බලපත්‍ර

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශීය පුද්ගලයින්ට 2024 අප්‍රේල් 15 වන දින සිට සෘජුවම ගුවන් තොටුපොළේදී ඒ සඳහා අයදුම් කිරීමේ පහසුව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ගුවන් තොටුපළෙන් පිටවීමත් සමඟ ඔවුන්ගේ රියදුරු බලපත්‍රය කඩිනමින් සහ කාර්යක්ෂමව ලබා ගැනීමට එමඟින් හැකියාව සැලසෙන බවයි වාර්තා වෙන්නේ.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා විදේශිකයන්ගෙන් මාසයකට USD 25ක්ද මුදලක්ද, මාස තුනකට USD 50ක්ද මුදලක්ද, මාස හයකට USD 75ක මුදලක්ද වසරක් හෝ ඊට වැඩි කාලයක් සඳහා USD 200ක් ද අය කෙරන බවයි වාර්තා වෙන්නේ.

COMMENTS