බංග්ලාදේශ කණ්ඩායම අසීරු අඩියක

බංග්ලාදේශ කණ්ඩායම අසීරු අඩියක

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 47ක් ලබා සිටියා.

එහිදී සුපිරි පන්දුයැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 13කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

කසුන් රාජිත සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගනු ලැබුවා.

තරගයේ ජයග්‍රහණය ලැබීමට නම් බංග්ලාදේශයට තවත් ලකුණු 464ක් රැස්කර ගතයුතු වෙනවා.

COMMENTS