රෙදිපිළි අලෙවිසැළක ගින්නක් (Photos/Video)

රෙදිපිළි අලෙවිසැළක ගින්නක් (Photos/Video)

වැල්ලවත්තේ රෙදිපිළි අලෙවිසැළක ගින්නක් හට ගෙන තිබෙනවා.

එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 07ක් යොදවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.