ඇමති පවිත්‍රාගේ ෆේස්බුක් ගිණුම හැක් වෙයි

ඇමති පවිත්‍රාගේ ෆේස්බුක් ගිණුම හැක් වෙයි

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම හැක් කිරීමට ලක්ව තිබෙනවා.

වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් වන වීඩියෝ මේ වනවිට ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා හුවමාරු වනවා

COMMENTS