මත්ද්‍රව්‍ය හිඟවීම නිසා ඇබ්බැහිවූවන් කරන අලුත්ම වැඩේ

මත්ද්‍රව්‍ය හිඟවීම නිසා ඇබ්බැහිවූවන් කරන අලුත්ම වැඩේ

යුක්තිය මෙහෙයුම හේතුවෙන් මත්ද්‍රව්‍ය හිඟවීමත් සමග ඒ වෙනුවට භාවිත කළ හැකි ද්‍රව්‍ය ඖෂධ සැල්වලින් ලබා ගැනීමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් යොමුවී ඇති බව පොලිසීය හෙළිකරගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් එවැනි ද්‍රව්‍ය නිකුත් කරන ඖෂධ සැල් වැටලීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

COMMENTS