ස්පා එකක් තුළ දී පුද්ගලයෙකු මරුට

ස්පා එකක් තුළ දී පුද්ගලයෙකු මරුට

බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටා ඇති සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයා සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි ඇරවල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

COMMENTS